යාලුවනේ ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරි උනා. වැඩ ගොඩ ගැහිලානේ එතකොට ඔහොම තමා. අද කියන්න යන්නේ නියම සිතේ එකක් ගැන. site එකේ නම Buyincoins.com. ඕගොල්ලන්ට ඕනේ බඩුවක් ගෙන්නන්න පුළුවන් එකෙන්. ගෙවන්න ඕනේ paypal වලින්. කට්ටිය දන හොදට සල්ලි හොයල ඇතිනේ. මේ දවස වල Microworkers හොදට වැඩ දෙනවා. ඕගොල්ලොත් දැන් වැඩේට හුරු වෙලා ඇතිනේ. කරන්න බැරි වැඩක් තියනවනන් comment එකකින් දාන්ඩකෝ. කරන හැටි කියල දෙන්නන්. Buyincoins වලින් ඉතාමත් අඩු මුදලට බඩු ගන්න පුළුවන්. ඒවගේම coins හම්බ කරලා ඒවගෙන් බඩු ගෙන්නන්නත් පුළුවන්. හැමදේකටම free shipping දෙනවා.
coins හම්බ කරන්නේ මෙහෙමයි. ඕගොල්ලෝ ගන්න බඩු ඔයාලට හම්බ උනාම ඒවාට reviews ලියල coins ගානක් හම්බ කරන්න පුළුවන්. ඒ වගේම ඔයාල ඒ site එකේ register වෙනකොට අහනවා Recommender කියල එතෙන්ට දාන්න Adminbuyincoins කියල. ඊටපස්සේ ඕගොල්ලෝ orders 5 පැන්නුවම ඒගොල්ලෝ ඕගොල්ලන්ට නිකන්ම coins 100 ගානේ හැම order එකකටම දෙනවා. coins 100 ක් කියන්නේ $ 1 ක්. ඊට පස්සේ නිකන්ම දවසට coins 50,100,200 නිකන්ම account එකට add වෙනවා. coins වලින් විතරක් මං earphone එකක්, 3D sunglass එකක්, MP3 Player එකක්, Wireless mouse ekak ගෙන්නුවා. ඔගොල්ල්ත් කරලා බලන්ඩකෝ. ප්රශ්නයක් උනොත් comment එකක් දාන්න. එහෙනං ජය වේවා.

This comment has been removed by the author.
ReplyDeleteMicroworkers වල "Random Bookmark" කියන job කරන්නෙ කොහොමද කියල මට කියන්න පුලුවන්ද?ඒකෙ bookmark කරන්න ඕනෙ මොකද්ද?
ReplyDeletehttps://microworkers.com/jobs_details.php?Id=y2c4v244r2u2r2j5e423y2c4