අද කට්ටියගෙන් අහන්නේ ප්‍රස්නයක්. Microworkers එකේ job කරන හැටි දැනගන්ඩ ඕනේ අය ඉන්නවද ?
ඕනේ අය ඉන්නවනං comment කරන්න බලන්න. මම video විදියට ජොබ් කරන හැටි කියල දෙන්නම්. comment කරන්ඩකෝ බලන්න, ඕනේ කට්ටිය ඉන්නවද කියල.
ඉන්ටෙර්නෙට් එකෙන් මුදල් සොයමු
ඔබගේ අදහස් කමෙන්ටුවකින් දක්වන්නේනම් මැනවි.....
Friday, December 28, 2012
Friday, December 7, 2012
අඩු මුදලට හා නිකන් බඩු ගෙන්න Site එකක්
යාලුවනේ ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරි උනා. වැඩ ගොඩ ගැහිලානේ එතකොට ඔහොම තමා. අද කියන්න යන්නේ නියම සිතේ එකක් ගැන. site එකේ නම Buyincoins.com. ඕගොල්ලන්ට ඕනේ බඩුවක් ගෙන්නන්න පුළුවන් එකෙන්. ගෙවන්න ඕනේ paypal වලින්. කට්ටිය දන හොදට සල්ලි හොයල ඇතිනේ. මේ දවස වල Microworkers හොදට වැඩ දෙනවා. ඕගොල්ලොත් දැන් වැඩේට හුරු වෙලා ඇතිනේ. කරන්න බැරි වැඩක් තියනවනන් comment එකකින් දාන්ඩකෝ. කරන හැටි කියල දෙන්නන්. Buyincoins වලින් ඉතාමත් අඩු මුදලට බඩු ගන්න පුළුවන්. ඒවගේම coins හම්බ කරලා ඒවගෙන් බඩු ගෙන්නන්නත් පුළුවන්. හැමදේකටම free shipping දෙනවා.
coins හම්බ කරන්නේ මෙහෙමයි. ඕගොල්ලෝ ගන්න බඩු ඔයාලට හම්බ උනාම ඒවාට reviews ලියල coins ගානක් හම්බ කරන්න පුළුවන්. ඒ වගේම ඔයාල ඒ site එකේ register වෙනකොට අහනවා Recommender කියල එතෙන්ට දාන්න Adminbuyincoins කියල. ඊටපස්සේ ඕගොල්ලෝ orders 5 පැන්නුවම ඒගොල්ලෝ ඕගොල්ලන්ට නිකන්ම coins 100 ගානේ හැම order එකකටම දෙනවා. coins 100 ක් කියන්නේ $ 1 ක්. ඊට පස්සේ නිකන්ම දවසට coins 50,100,200 නිකන්ම account එකට add වෙනවා. coins වලින් විතරක් මං earphone එකක්, 3D sunglass එකක්, MP3 Player එකක්, Wireless mouse ekak ගෙන්නුවා. ඔගොල්ල්ත් කරලා බලන්ඩකෝ. ප්‍රශ්නයක් උනොත් comment එකක් දාන්න. එහෙනං ජය වේවා.

Monday, July 23, 2012
ClickChores මිනි ජොබ්ස්
මෙන්න අදත් දෙන්න යන්නේ නියම Data Entry jobs තියන Site එකක්.මේක තමයි ClickChores කියන්නේ.කරන්ඩ තියෙන්නේ අපි කලින් කතාකරපු microworkers කියන site එකේ කරපුවම තමයි.කොටින්ම කිව්වොත් මේ එ site ඒක වගේම තවත් චොප්ය් එකක්.කරන්න තියෙන්නේ signup,බ්ලොග් ලිවිම,facebook like වගේ දේවල්.එහෙනං මෙතනින් ගිහින් රේජිස්ටේර් වෙලා බලන්ඩකෝ.
Monday, July 16, 2012
තවත් Minijobs Site එකක්
මේකෙන් කියන්න යන්නේ තවත් microworkers වගේ Data entry ජොබ්ස් දෙන site එකක් ගැන.
බ්ලොගයක් සැදීම
අද කියන්න යන්නේ කොහොමද බ්ලොග් එකක් හදන්නේ කියල.ලේසියෙන් බ්ලොග් එකක් හදන්න පුළුවන් site දෙකක් තමයි blogger එකයි wordpress එකයි.
Thursday, July 12, 2012
referral වැඩි කරගමු
මේකටම තමා affiliate markrtinng කියන්නෙත්.ඒ කියන්නේ අපි කාව හරි business එකකට හදුන්වල දීල එකට කොමිස් එකක් ගන්න එක.මේකට ඉතින් එක එක විදියට කරන්න පුළුවන්.
Friday, July 6, 2012
Web Site Browse කර මුදල්
ඔන්න මම අද ඔයාලට දෙන්න හදන්නේ නියම site එකක්.මේ Site එකෙන් ඔයලාට පුලුවන් web site browse කර මුදල් උපයන්න.
Subscribe to:
Posts (Atom)