Monday, July 16, 2012

බ්ලොගයක් සැදීම

අද කියන්න යන්නේ කොහොමද බ්ලොග් එකක් හදන්නේ කියල.ලේසියෙන් බ්ලොග් එකක් හදන්න පුළුවන්  site දෙකක් තමයි blogger එකයි wordpress එකයි.

Blogger මගින් 

               ඔබ Blogger මගින් බ්ලොග් අඩවියක් සාදාගන්නට බලාපොරොත්තු වෙනවා නම් Gmail ලිපිනයක් තිබීම ලේසියි. Blogger බලගන්වන්නේද Gmail බලගන්වන ගූගල් මගින් නිසා එකම පිවිසුමක් මගින් ඔබේ බ්ලොග් අඩවියද සාදාගන්නට පුළුවන්. Blogger හි බ්ෙලාග් අඩවියක් නිර්මාණය කරගැනීම සඳහා www.blogger.com වෙත පිවිසීමෙන් පසු ඔබට ජීමේල් ලිපිනයක් තිබේනම් එම ලිපිනයත්, මුරපදයක් සටහන් කර වැඩ පටන් ගන්න පුළුවන්. එසේ නොමැතිනම් Create a Blog මත ක්ලික් කරන්න.

Wordpress මගින් 

              මේකට අර වගේම www.wordpress.com එකට ගිහින් get start here එක ක්ලික් කරලා බ්ලොග් එකක් හාන්න පුළුවන්.

මේ විදියට හදන බ්ලොග් එකට ඔයාගෙම article දාන්න.දාල හොද බ්ලොග් එකක් හදන්න.සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි.හදාගත්තු බ්ලොග් එකෙන් සල්ලි හොයන්නේ කොහොමද කියල ඊළග ලිපියකින් බලමු.Bye Bye

No comments:

Post a Comment