Thursday, July 12, 2012

referral වැඩි කරගමු

මේකටම තමා affiliate markrtinng කියන්නෙත්.ඒ කියන්නේ අපි කාව හරි business එකකට හදුන්වල දීල එකට කොමිස් එකක් ගන්න එක.මේකට ඉතින් එක එක විදියට කරන්න පුළුවන්.



1.Email මගින් 
2.යහළුවන් මගින් 
3.මුනුපොත මගින්
4.තමන්ගේම වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් මගින්

ඉතින් අපිට කරන්න තියෙන්නේ මේ ක්‍රම මගින් අපිට ලැබෙන riffer link එක හරි banner එක හරි හරහා කට්ටිය හදුන්ව දෙන එක.ලංකාවේ නම් මේක ටිකක් අමාරුයි.මොකද එක්කෙනෙක් ලියාපදිංචි වෙලා යාලුවට නිකන් කොමිස් එකක් එනවා කිව්වම එය දෙපාරක් හිතනවා.හිහ් හිහ් හිහ්.කොහොම හරි ට්‍රයි කරලා බලන්ඩකෝ.බ්ලොග් එකක් හදන හැටි ඊළග ලිපියෙන් කියන්නන්.කියන්ඩ දේකුත් නැ ගොඩක් අය දන්නවා ඇතිනේ.කමක් නැ ඊළග ලිපියෙන් කියන්නන්කෝ.Bye Bye

No comments:

Post a Comment