Friday, December 28, 2012

ප්‍රස්නයක්

අද කට්ටියගෙන් අහන්නේ ප්‍රස්නයක්. Microworkers එකේ job කරන හැටි දැනගන්ඩ ඕනේ අය ඉන්නවද ?
ඕනේ අය ඉන්නවනං comment කරන්න බලන්න. මම video විදියට ජොබ් කරන හැටි කියල දෙන්නම්. comment කරන්ඩකෝ බලන්න, ඕනේ කට්ටිය ඉන්නවද කියල.

Friday, December 7, 2012

අඩු මුදලට හා නිකන් බඩු ගෙන්න Site එකක්

              යාලුවනේ ගොඩ කාලෙකින් බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරි උනා. වැඩ ගොඩ ගැහිලානේ එතකොට ඔහොම තමා. අද කියන්න යන්නේ නියම සිතේ එකක් ගැන. site එකේ නම Buyincoins.com. ඕගොල්ලන්ට ඕනේ බඩුවක් ගෙන්නන්න පුළුවන් එකෙන්. ගෙවන්න ඕනේ paypal වලින්. කට්ටිය දන හොදට සල්ලි හොයල ඇතිනේ. මේ දවස වල Microworkers හොදට වැඩ දෙනවා. ඕගොල්ලොත් දැන් වැඩේට හුරු වෙලා ඇතිනේ. කරන්න බැරි වැඩක් තියනවනන් comment එකකින් දාන්ඩකෝ. කරන හැටි කියල දෙන්නන්. Buyincoins වලින් ඉතාමත් අඩු මුදලට බඩු ගන්න පුළුවන්. ඒවගේම coins හම්බ කරලා ඒවගෙන් බඩු ගෙන්නන්නත් පුළුවන්. හැමදේකටම free shipping දෙනවා. 
                           coins හම්බ කරන්නේ මෙහෙමයි. ඕගොල්ලෝ ගන්න බඩු ඔයාලට හම්බ උනාම ඒවාට reviews ලියල coins ගානක් හම්බ කරන්න පුළුවන්. ඒ වගේම ඔයාල ඒ site එකේ register වෙනකොට අහනවා Recommender කියල එතෙන්ට දාන්න Adminbuyincoins කියල. ඊටපස්සේ ඕගොල්ලෝ orders 5 පැන්නුවම ඒගොල්ලෝ ඕගොල්ලන්ට නිකන්ම coins 100 ගානේ හැම order එකකටම දෙනවා. coins 100 ක්‌ කියන්නේ $ 1 ක්. ඊට පස්සේ නිකන්ම දවසට coins 50,100,200 නිකන්ම account එකට add වෙනවා. coins වලින් විතරක් මං earphone එකක්, 3D sunglass එකක්, MP3 Player එකක්, Wireless mouse ekak ගෙන්නුවා. ඔගොල්ල්ත් කරලා බලන්ඩකෝ. ප්‍රශ්නයක් උනොත් comment එකක් දාන්න. එහෙනං ජය වේවා.

Monday, July 23, 2012

ClickChores මිනි ජොබ්ස්

     මෙන්න අදත් දෙන්න යන්නේ නියම Data Entry jobs තියන Site එකක්.මේක තමයි ClickChores කියන්නේ.කරන්ඩ තියෙන්නේ අපි කලින් කතාකරපු microworkers කියන site එකේ කරපුවම තමයි.කොටින්ම කිව්වොත් මේ එ site ඒක වගේම තවත් චොප්ය් එකක්.කරන්න තියෙන්නේ signup,බ්ලොග් ලිවිම,facebook like වගේ දේවල්.එහෙනං මෙතනින් ගිහින් රේජිස්ටේර් වෙලා බලන්ඩකෝ.



Monday, July 16, 2012

තවත් Minijobs Site එකක්

       මේකෙන් කියන්න යන්නේ තවත් microworkers වගේ Data entry ජොබ්ස් දෙන site එකක් ගැන.

බ්ලොගයක් සැදීම

අද කියන්න යන්නේ කොහොමද බ්ලොග් එකක් හදන්නේ කියල.ලේසියෙන් බ්ලොග් එකක් හදන්න පුළුවන්  site දෙකක් තමයි blogger එකයි wordpress එකයි.

Thursday, July 12, 2012

referral වැඩි කරගමු

මේකටම තමා affiliate markrtinng කියන්නෙත්.ඒ කියන්නේ අපි කාව හරි business එකකට හදුන්වල දීල එකට කොමිස් එකක් ගන්න එක.මේකට ඉතින් එක එක විදියට කරන්න පුළුවන්.

Friday, July 6, 2012

Web Site Browse කර මුදල්


         ඔන්න මම අද ඔයාලට දෙන්න හදන්නේ නියම site එකක්.මේ Site එකෙන් ඔයලාට පුලුවන් web site browse කර මුදල් උපයන්න.

Friday, June 29, 2012

clicksense එකේ මිනි ජොබ්

තවත් මිනි ජොබ් කරන්ඩ පුළුවන් site එකක් තමයි අපි කලින් add click කරපු clicksense එක

Sunday, June 24, 2012

Mini Jobs කිරීම මගින් මුදල් උපයමු



    මම අද ඔයාලට කියල දෙන්න යන්නේ Mini Jobs හෙවත් Mini Data Entry Jobs මගින් මුදල් උපයන ආකාරය පිළිබදවයි.  ඔයාලා දන්නවනේ අද ලෝකයේ ජනප්රියතම DataEntry Jobs දෙන සමාගම් වන්නේ Odesk, Elancer, Freelancer, Plimus වගේ ඒවා කියලා.

Wednesday, June 20, 2012

දැනගත යුතුම කරුණක්

         ඔයාලට කියන්න ඕනේ මේ තියන එක Site එකක්වත් අපිට සල්ලි දෙනවි කියල නීතියෙන් බැදිලා නෑ.එක නිසා කවදාවත් මේවා කරනකොට කරන වැඩ නවත්තල ලොකුවට කරන්ඩ යන්ඩ එපා.

Tuesday, June 19, 2012

තවත් අලුත් වැඩක්


මෙන්න internet moneyහොයන්න පට්ට site එකක්.මේ site එකේ නම තමයි paisalive .මේ site ඔයාල register වෙනවටත් මුදල් ගෙවනවා.ඒ විතරක් නොවේ ඔයාල account එකට log වෙන හැම පාරක් පාසාම මෙම site එකෙන් මුදල් ගෙවනවා.තවද ඔයාලගේ

Monday, June 18, 2012

අපේ ඊලග වැඩ

සමහර කට්ටිය කියනවා add click කරලා සල්ලි හොයන්ඩ බැලූ.හෙව්වත් පොඩ්ඩක් ලු.ඕව කියන්නේ ලොකු කට්ටිය.එයාල ඉතින් ලොකු වැඩ කරනවා ඇතිනේ.ඒවා අපිට වැඩක් නෑ.

Sunday, June 17, 2012

මහත්මයෙක් කියපු කතාවක්

මේක මට හම්බ උනේ ඉන්ටෙර්නෙට් එකේ සැරිසරද්දි.බලන්ඩකෝ එයා කියන කතාව අපිට කොච්චර වැදගත්ද කියල.

ඔබට මුදල් නොගෙවන ව්යාජ (Scam) PTC Sites


ඔයාලා දන්නවා දැන්වීම් නැරඹීමෙන් මුදල් සෙවීම අන්තර්ජාලය මගින් මුදල් සෙවීමේ ක්‍රම අතරින් ඉතා සාර්ථක හා පහසු ක්‍රමයක් බවමම ඔයාලා වෙනුවෙන්ම ලෝකයේ හොදම  PTC Sites  ටික මෙම බ්ලොග් එකේ දාලා තියෙනවා.

Friday, June 15, 2012

දැන්වීම් නරබිමෙන් මුදල්-2

අපි කලින් දවසේ කතා කරපු PTC Sites තුන ගැන තව ටිකක් කතා කරමු.

දැන්වීම් නරබිමෙන් මුදල්


අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ oකාවේ ගොඩක් අය කැමතිම අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රමයක් ගැන තම‍යි වෙබ් අඩවි වල වෙළෙඳ දැන්වීම් නැරඹීමෙන් මුදල් ඉපයීම හෙවත් PTC(Paid To Click)ලෝකයේ බොහෝ දෙනෙක් මේ තුලින් විශාල ආදායමක් දිනපතා උපයනවා.

Thursday, June 14, 2012

ඉස්සෙල්ලම කරන්ඩ ඕනේ වැඩ


        අන්තර්ජාලය  කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින් අපට යමක් විකුණන්න , මිළදි ගැනීමට වගේම  රුකියාවක්  කල පසු  එහි  මුදල් ගෙන්වා ගැනීමටත්  බැංකු ගිණුමක්  තිබිය  යුතු වෙනවා .