Sunday, June 17, 2012

මහත්මයෙක් කියපු කතාවක්

මේක මට හම්බ උනේ ඉන්ටෙර්නෙට් එකේ සැරිසරද්දි.බලන්ඩකෝ එයා කියන කතාව අපිට කොච්චර වැදගත්ද කියල.



  e money නැතිනමි අනතර්ජාලය ඔස්සේ මුදල් ඉපයීමවර්තමානය වන විට වයස් බේදයකින් තොරවතොරතුර තාකෂණයට මහත් ඇළුමිකමක් දක්වනලංකාවේ සියළු දෙනාගේම ආකර්ෂණය දිනාගත් මාතෘකාවක් බවට පත්ව ඇත. කලාපයේ මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් තොරතුරු තාක්ෂණය අතින් ලබා තිබෙන ස්ථාවරය අනුව අප රට මෙම විෂය  තවමත් අළුත්ය සම්බන්ධව ලබාතිබෙන අත්දැකීම් ප්‍රමාණයඉතා අවම මටිටමක පවතිමෙම විෂය ඉතා සීරුවෙන් අධ්‍යනය කළ යුතු දෙයකිමුදල් ඉපයීම සදහා සියසිත තුල උපදින සිතුවිල්ලේ වේගයටමෙමගින් කෙදිනකවත්කිසිසේත්ම මුදල් ඉපයිමක් සිදුකළ නොහැකිය.
    පරිගණක භාවිතය සමිබන්ධයෙන් මධ්‍යම ඉහල මටිටමේ (Middle-upper level)අවබෝධයක්අන්තර්ජාලය හා ව්ද්‍යුත් තැපෑල පිළිබද ප්‍රමාණාත්මක අවබෝධයක් මෙන්ම ඉංග්‍රිසි භාෂාව පිළිබද වු තරමක  අවබෝධයක්  ඇත්තෙන්ම මේ සදහා තිබිය යුතුයමෙයට අවශේෂ වශයෙන් තමන් ජීවත්වන වර්තමාන සමාජ රටාව මෙන්මවිවිධ වු පුද්ගල චර්යාවන් සම්බන්ධයෙන්  ම‍නා අවබෝධයක් හා එය තේරුම් කරගැනීමේ යහපත් වු ච්න්තන ශක්තියක්  ඔබ සතුව තිබිය යුතු වේ.
     මා මෙලෙස සදහන් කිරිමට හේතු සාධක වු කරුණු කිහපයක් ඔබගේ යහපත වෙනුවෙන් මෙහිලා සදහන් කිරිමට  අදහස් කරමි. E money පිළිබද ලාංකීය සමාජය තුල යම් වු කතිකාවක් නිර්මානය වන්නේ 2004 වසරට ආසන්න වූ කාල වකවානුවක වශයෙන් කියා මා හට යන්තමි වගේ මතකයක් තිබේ. 2004 සිට මෙලෙස ගෙවී ගිය කාලය තුල මෙම කාරණය සමිබන්ධයෙන් විවිධ අය මෙන්ම විවිධ ආයතන  යමි යමි දැනුවත් කිරිම් සමාජය වෙත කර තිබේඑහෙත් ඉන් බහුතරයක්ම ව්‍යාජ මටිටමේ මෙන්ම  මුදල් උපයාගැනීමේ හුදු අරමුණම පදනම් කර ක්‍රියාත්මක වු උත්සහයන් පමණක්ම විය.
    ඔබ අන්තර්ජාලය මතින් මුදල් ඉපයීම සදහා ප්‍ර‍වේශවීම  කල්පනා කරන්නෙක්නම් පළමුවෙන්ම මෙම ව්‍යාජ වු ආයතන හා පුද්ගලයන්ගෙන් ප්‍රවේශම් විය යුතුයනිකරුනේ එවැනි ව්‍යාජ පුද්ගලයන් හා ආයතන වෙත මුදල් ගෙවීමෙන්  කිසි සේත්ම යහපත් වු ප්‍රවේශයක් නොලැබෙන බව මා ඉදුරාම ඔබ වෙත කියා සිටිමිඑය අත්දැකීමෙන්ම පසක් කර ගත් සත්‍යයකිමා එය අධ්‍යනයක් අනුව සිදුකළ නිසාඊට වැය වු මුදල ගැන කවර හෝ කණගාටුවක් මා හට නැතඑහෙත් ඔබ කවර තරා තිරමක අයෙකු වූව මුදල් උපයාගැනීම සදහා ඔබ මහත් වු වෙහෙසක් ගනු ලබන හෝ ගත් අයකු නමිමෙම සටහන ඔබට අතිශයින්ම වැදගත්ය
   මෙම විෂයදැනට රාජ්‍ය මටිටමේ අනුග්‍රාහය ඇතිව උගන්වන රජයේ කවර විද්‍යාතනයක් හෝ පාසලක් නැතඊට අවැසි ප්‍රතිපාදන සැකසීම සදහ තවමත් අදාල අංශ මෙම විෂයයමි සමමිතික රාමුවක් තුල අධ්‍යයනය කරනවා  විය හැකියනැතිනම් අපට තවමත් එහි කාල සමිප්‍රාප්තිය දුරස්ථව පවති.
   දැනට කොළඹ නගරයේ කොල්ලුපිටියබමිබලපිටිය වැනි තදාසන්න පළාත්වල මෙවැනි ආයතන වැසි වසිමින් සිටිසීදූවබත්තරමුල්ලකුරුණෑගලහොරණකැගල්ලමහරගමකළුතර මෙවැනි ආයතන පිහිටා ඇතපුද්ගල නමි හා ආයතන අනුව මොවුන් පිළිබද හෙලිදරව් කිරිමකට මාගේ කවර හෝ අදහසක් නොමැති අතර මා හට ඔවුනට කීමට ඇත්තේ එකම එක කරුණක් පමණිමෙලෙස ඉතා වංචනිකව අසරණ සිසුන්ගෙන් මුදල් උපයාඉතා ගිජුකමින් සාක්කුවට දා ගන්නේ මුදල් නොවරත් වු යකඩයඔබලාගේ මරණ මංචකයට පෙරාතුව හෝ ඊට ආසන්නයේ දි හෝ ඔබලාට මීට බරපතල ලෙස වගකීමට සිදුවනු ඇතමතක තියා ගන්නඔබලාට කවදාවත් යහපත් වු අවසානයක්නමි අත්වන්නේ නැතමොහතක් මානුෂිකව හා සංවේදිව හිතන්න.
     
  ජාත්‍යන්තර විනිමය නීති රීති අනුව ලංකාවේ  ඇතමි විනිමය අණපණත් වල සිදුවිය යුතු වෙනස්කමි තවමත් සිදු වි නැතජාත්‍යන්තර ප්‍රවණතාවයන් අනුව අප  වෙනස් විය යුතු කාලය පැමිණ ඇතඑහෙත් අදාල අංශබලධාරින් නිසෝල්මන්ව සිටිමෙය බාලගිරිදෝෂය  එසේත් නොමැතිනමිදීර්ඝ කාලයක් පුරාවට පුටු රත් කිරිම නිසා ඇති වි තිබෙන හිරිවාතයක්  යයි කියා මා නොදනිමි.
    ඉහතින් සදහන් කළ පරිදි සුදුසුකම් හා හැකියාව ඔබ සතුව ඇත්නම්ඉවසීම හා ආත්ම සංයමය ඔබ සතුව ඇත්නම්නිශ්චිත වු සැලසුමක් අනුව මුල සිට ඉදිරියට ගමන් ඇරඹිමට අවශ්‍ය       බවමා විශ්වාස කරමිමතක තබා ගන්නකවුරුවත් ඔබට යමක් පහසුවෙන් දෙන්නේ නැතඑය ඔබ යහපත් උත්සහයෙන් ලබාගත යුතුයමාහට පරිගණක ක්ෂෙත්‍රයේ දැනට වසර 12කට ආසන්න ප්‍රායෝගික අත්දැකීමි ප්‍රමාණයක් ඇති අතර ඉන් වසර 7ක් අන්තර්ජාලයේ දිනකට පැය  21/2-3 සාමාන්‍යක් රදවමින් අධ්‍යනය කටයුතු සිදුකර ඇත්තෙමි.මෙම ලිපිය ලියන මා පරිගණක විවෘත මෘදුකාංග භාවිතා කරන කණ්ඩායමක සාමාජිකයකුමිවඩාත්ම පහසු තැනෙන් නොව වඩාත්ම අපහසු තැනෙන් යහපත් ලෙස ඔබේ ගමන අරඹන්න.
අප හෙටත් හමුවෙමුඔබට ජයෙන් ජය ! 
මම
  මද්දුමශ්‍රි ගමගේ  - අනුරාධපුර
රජයේ භාෂා පරිවර්තක (staff/cls/I) 

එල කතාවක් නේද කතාව ඇත්ත කිසිම දෙයක් හිතන තරම් ලේසි නෑ.එලාග post එකෙන් ඊ හම්බ වෙමු.Bye Bye

No comments:

Post a Comment