Friday, June 15, 2012

දැන්වීම් නරබිමෙන් මුදල්-2

අපි කලින් දවසේ කතා කරපු PTC Sites තුන ගැන තව ටිකක් කතා කරමු.



එකේ NeoBux කියන Site එක ගොඩක් හොද එකක්.හැබැයි එකේ ad එකකට  ගෙවන ගාන ටිකක් අඩුයි.ඒවුනාට Site එකෙන් හොයන්න පුළුවන් ගැන ගොඩක් වැඩිකරගන්ඩ පුළුවන්.එකට පොඩි ට්‍රිච්ක් වගයක් තියනවා.ඒවගේම හැකියාවත් තින්ද ඕනේ.


අද බලමු Adalert හදාගන්න විදිය.එකට NeoBux Site එකට ගිහිල්ලා එකේ පහලටම ගියාම පොඩි button එකක් ඇති Adalert කියල.එක click කලහම පෙන්නාවි ඔයාට මොන Browser එකටද අලෙර්ට් add කරන්ඩ ඕනේ කියල.එකෙන් ඔයා වැඩකරන Browser එක තෝරලා Install කරන්න.දැන් Browser එක restart කරන්න.දන එකේ ඉහළින ඔයාට පෙන්නාවි NeoBux Add කොච්චර තියනවද කියල.මේ රුප ටිකත් බලන්ඩකෝ.





තාම Account එකක් හැදුවේ නැත්තන් මෙතනින් යන්න.Bye Bye



No comments:

Post a Comment