Friday, June 15, 2012

දැන්වීම් නරබිමෙන් මුදල්


අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ oකාවේ ගොඩක් අය කැමතිම අන්තර්ජාලයෙන් මුදල් උපයන ක්‍රමයක් ගැන තම‍යි වෙබ් අඩවි වල වෙළෙඳ දැන්වීම් නැරඹීමෙන් මුදල් ඉපයීම හෙවත් PTC(Paid To Click)ලෝකයේ බොහෝ දෙනෙක් මේ තුලින් විශාල ආදායමක් දිනපතා උපයනවා.
                                අපේ අය ගොඩක් වෙලාවට කරන්නේ අන්තර්ජාලය නිසා කාලයත්,මුදලත් නැති කර ගන්න එකනේනමුත් දැන්වීම් නැරඹීමෙන් මුදල් ඉපයීමේ උපක්‍රම නිසි පරිදි අනුගමනය කිරීමෙන් ඔයාලටත් දවසකට විනාඩි 20 ක් වැනි කෙටි කාලයක් දැන්වීම් නරඹා ලොකු මුදලක් උපයා ගන්න පුලුවන්ඔයාලට රාජකාරී ස්ථානයේදී උනත් මේ වැඩේ ලේසියෙන්ම කරන්න පුලුවන්ඉතින් මට නම් හිතෙන්නේ සමාන්‍ය දැනීමක් ඇති අප රටේ බොහෝ අයට පහසුම  මුදල් ඉපයීමේ ක්‍රමය තමයි දැන්වීම් නැරඹීමෙන් මුදල් ඉපයීම.
                            
                                     ඔබ මුලින්ම Alert pay(Paysa) එකක් නොමිලේම සකස් කරගන්නදැන්වීම් බැලීමෙන් එකතු වෙන මුදල් ඔබට ඉතාමත් පහසුවෙන් Alertpay Account එක හරහා oකාවේ (Sampath, HNB, Commercial වැනි ඕනෙම  Bank එකක Debit  හෝ  Credit card  එකකට දින 5 ක් ඇතුලත ගෙන්න ගන්න පුලුවන්
දැන් ඔබ මුදල් ඉපයීමට සූදානම්ලෝකයේ බොහෝ දෙනෙකු විශාල වශයෙන් මුදල් උපයන PTC Sites කිහිපයක්ම තියෙනවාඅද වන විට දහස් ගණනක් PTC sites තියෙනවා කියලා ඔයාලා දන්නවානේඒත් බොහොමයක් sites මුදල් ගෙවන්නේ නැහැඅපි PTC sites එකක register වෙද්දි සලකා බලන්න ඕන කරුණු කිහිපයක්ම තියෙනවා.
1.ලියාපදිoචි සමාගමක් වීම (Registered Company)
2.දැන්වීමක් සදහා උපරිම මුදලක් ලබා දීම
3.Cashout limit එක අඩු අගයක් වීම
4.ක්ෂණිකව cashout කිරීමට හැකි වීම
5. මුදල් Alertpay account එකට withdraw කිරීමට හැකි වීම
6. Rented Referrals ලා දිනපතා දැන්වීම් නැරඹීම
                          මම මෙහි දක්වා තිබෙන්නේ ඉහත කරුණු වලට අනුකූල,ලෝකයේ වැඩි දෙනෙකු ඉතාමත්ම සාර්ථකව මුදල් උපයන විශ්වාසවන්ත PTC Sites කිහිපයක්මම මෙහි සදහන් සෑම sites එකකින්ම මේ වෙනකොට සාර්ථකව මුදල් උපයලා තියෙනවාඔයාලත් දැන්ම  register වෙන්න. Register උනාට පස්සේ ඔබට දිනපතා  දැන්වීම් කිහිපයක් නැරඹීමට ලැබෙනවාඔබ දිනපතා මෙම දැන්වීම් නැරඹිය යුතුයිඑක් දැන්වීමක් නැරඹීමෙන් ලැබෙන මුදල site එක අනුවත්දැන්වීමේ කාලය අනුවත් වෙනස් වෙනවා. මේ අනුව දිනකට එක් වෙබ් අඩවියකින් ඔබට  මූලිකව Rs.4 කට වැඩි මුදලක් ලැබෙනවා. 
                         දැන් ඔයාලට තියෙන ප්‍රශ්නය තමයි දවසකට Rs.4 ක් වගේ පොඩි ගාණක් නේද ලැබෙන්නේ කියන එකඅපේ හුගක් අය මෙහෙම හිතලා දවසක් දෙකක් ads බලලා ඒක නතර කරනවා නමුත් ඔබට පියවරෙන් පියවර ඔබේ ආදායම වැඩි කරගන්න පුලුවන්.ඒවා කරන හැටි පස්සේ කියල දෙන්නෙන්. එම නිසා කම්මැලි නැතුව දවස ගානේ ads බලන්න.  
මේවට ලියාපදිංචි වෙලා බලන්ඩකෝ.






No comments:

Post a Comment