Monday, June 18, 2012

අපේ ඊලග වැඩ

සමහර කට්ටිය කියනවා add click කරලා සල්ලි හොයන්ඩ බැලූ.හෙව්වත් පොඩ්ඩක් ලු.ඕව කියන්නේ ලොකු කට්ටිය.එයාල ඉතින් ලොකු වැඩ කරනවා ඇතිනේ.ඒවා අපිට වැඩක් නෑ.
අපි අද වැඩේට බහිමු.දැන් ඕගොල්ලෝ Site වලට register වෙලා ඇතිනේ.ඊට පස්සේ මෙහෙමයි.අපි ඒවායින් දෙන add විතරක් click කර කර හිටියොත් අර කතාව ඇත්ත.අපිට ගන්ඩ වෙන්නෙ සොච්චමක් තමයි.කරන්ඩ ඕනේ මේකයි.අපි යොමු කරන්නෙක් වෙන්න ඕනේ.යොමු කරන්නෙක් කියන්නේ referaal කෙනෙක්ට.


එක කරන්ඩ එයාල අපිට දෙනවා ලින්ක් එකක්.අපිට තියෙන්නේ ඒ ලින්ක් එක හරහා තව කට්ටිය ඒගොල්ලන්ගේ Site එකට register කරවන එක.එකට ඔයාගේ WebSite එකක් හරි Email එක හරි බාවිතා කරලා කට්ටියව register කරවන්ඩයි තියෙන්නේ.සාමානයෙන් එක referal කෙනෙක් බලන add එකකට $0.001 ගෙවනවා.බලන්ඩකෝ 100 දෙනෙක් හොයාගත්තොත් දවසට ඔයාට $1 ක්‌ නිකන් හම්බ වෙනවා.බෑන්ක් එකේ සල්ලි දැම්ම වගේ නේද.ප්‍රශ්නයක් තියනවනම් comment එකකින් දාන්ඩකෝ.        ඔබට ජය !.Bye Bye

1 comment:

  1. This post is so valuable to the readers who is interesting in online money . But it is advisable to you to publish a new post informing your followers how to get more active referrals.

    ReplyDelete