Wednesday, June 20, 2012

දැනගත යුතුම කරුණක්

         ඔයාලට කියන්න ඕනේ මේ තියන එක Site එකක්වත් අපිට සල්ලි දෙනවි කියල නීතියෙන් බැදිලා නෑ.එක නිසා කවදාවත් මේවා කරනකොට කරන වැඩ නවත්තල ලොකුවට කරන්ඩ යන්ඩ එපා.
සමහර අය එහෙම කරන්ඩ ගිහින් කෙලොගන්නවා.කරනකොට නිකන් ජොලියට ඉන්ටෙර්නෙට් ගිය වෙලාවට කරන්ඩ තමා තියෙන්නේ.


        තව කවදාවත් මේවායේ තියෙන Add funds , purchases කියන එවෙ කවදාවත් ගන්ඩ එපා.එතකොට වැඩියෙන් සල්ලි ලැබෙනවයි කියල කියයි එත් ඒවා කරන්ඩ එපා.minimumpayout එකට ගිය ගමන්ම request කරන්න.සල්ලි ගන්ඩ බැරි උනොත් දෙනකන්ම ආයි එකේ වැඩ කරන්ඩ එපා.


      ඕගොල්ලෝ කරන වැඩ නවත්තල එහෙම මේවගේ ඒවා කරන්ඩ එපා.මොකද ඒවායේ කිසිම නීතිමය බැදීමක්  නෑ.
මතක තියාගන්ඩ.ඔය පත්තරවල add දාල කට්ටියට කියල දෙනවා කියන අය කරන්නේ තනිකර business එකක්.එකනේ දවසට 5000 ක් 6000 ක් ගන්නේ.මේවා කියල දෙන්ඩ සල්ලි ගන්ඩ ඕනෙද.ඔය කට්ටිය කරන්නේ ලොකු business එකක් එක නිසා මේවට කවදාවත් අහුවෙන්ඩ එපා.ලස්සනට බොලේ බස්සයි ඒවාට අහු වෙන්ඩ එපා.

No comments:

Post a Comment