Monday, July 16, 2012

තවත් Minijobs Site එකක්

       මේකෙන් කියන්න යන්නේ තවත් microworkers වගේ Data entry ජොබ්ස් දෙන site එකක් ගැන.
ඒක තමයි minuteworkers.Microworkers වගේම තමයි පොඩි පොඩි වැඩ කරන්න තියෙන්නේ.minimum cashout එක වෙන්නේ $10.හරියටම වැඩ කලොත් මේක දවස දෙකෙන් හොයන්න පුළුවන්.try කරලා බලන්ඩකෝ.


මෙතනින් register වෙලා බලන්ඩකෝ.


                  minute workers

No comments:

Post a Comment