Thursday, June 14, 2012

ඉස්සෙල්ලම කරන්ඩ ඕනේ වැඩ


        අන්තර්ජාලය  කියන්නෙත් විශාල වෙළද පොළක්නෙ . ඉතින් අපට යමක් විකුණන්න , මිළදි ගැනීමට වගේම  රුකියාවක්  කල පසු  එහි  මුදල් ගෙන්වා ගැනීමටත්  බැංකු ගිණුමක්  තිබිය  යුතු වෙනවා .
        අපි බොහෝ දෙනෙක්  බලාපොරොත්තු වෙන්නේ යම් වැඩක් කලපසු  ඊට  අදාල    මුදල ගෙන්වා  ගැනීමටනෙ . එක් එක්  ආයතන වලින් අපට
මුදල් ගෙවන ක‍්‍රම වේදයේ යම් යම් වෙනස් කම් තියෙනවා.
          උදාහරණයක් විදියට  ගුගුල් ඇඞ්සන්ස්ඇඞ්බ‍්‍රයිට් වගේ  ඒවායින්  ඔවුන් අපට මුදල් එවන්නෙ චෙක්පත් මාර්ගයෙන්,  එම චෙක්පත් ලංකාවෙ  අපේ නමට ගිණුමක් තියෙන බැංකූ ගිණුමකින්  මාරු  කරගන්න පුලුවන්.
     ඒත් සමහර ජාත්යන්තර ආයතන වලින් මුදල්  ලබාදෙන්නේ අන්තර්ජාල බැංකූ ගිණුම්  හරහා පමණයි .  Paypal,  Alert pay(Paysa) ,  Money booker    කියන්නෙ අන්තර්ජාලයේ ප‍්‍රසිද්ධම බැංකු 03 ක්.
     බොහෝ ආයතන කරන්නේ  තම ආයතනයෙන් යමෙකුට  ගෙවිය යුතු  මුදල්   ඔහුගේ  නමට  ඇති මෙවැනි  බැංකුගිණුමකට යොමු කිරිමයිමෙය ඉතාම ආරක්ෂිත ක‍්‍රමයක්..
     එනිසාම  දැන් බොහෝ දෙනෙක්  කරන්නේ තම  ක්‍රෙඩිට්කාඩි එකෙන් මුදල් කෙලින්ම ගෙවීම  වෙනුවට මෙම   අන්තර්ජාල බැංකුවකට සම්බන්ධ කොට   හරහා   ගෙවීමයි . ඔබටත් අන්තර්ජාලයේදී යමෙකුට හෝ ආයතනයකට මුදල් ගෙවීමේදී කෙලින්ම ක්‍රෙඩිට් කාඩිපතකින් නොගෙවා එය   Paypal,  Alert pay(Paysa),  Money booker    වැනි ගිණුමකට ලින්ක්  කොට  හරහා ගෙවීමෙන් වංචනිකයින්ගෙන්  ෙබිරිමට හැකිවෙයි.
    Pay Pal වලින් තවම ල0කාවටම ගේන්න ගන්න  බැ කියලා  කවුරුත්  දන්නවනෙ.  ඒත් අපිට Pay Pal වලින් සල්ලි ගෙවන්න නම් පුලුවන්සම්පත් බැංකුවේ  වෙබි කාඩි එකක් අර ගෙන එකට  ලින්ක්  කලාට  පස්සෙ  හරහා  ඔබට අවශ්‍ය  අයට  මුදල්  ගෙවන්න පූලුවන්.
 Alert Pay එකෙන් නම් ලංකාවට මුදල් ගෙන්ව ගන්න පුලුවන්  HSBC වැනි ක්‍රෙඩිට් කාඩි එකක් Alert Pay ගිණුමට ලින්ක් කිරීමෙන් හරි තමන්ගේ බැංකු ගිණුමට ලින්ක් කර ගැනීමෙන්හරි එය කරන්න පුලුවන්.
             PTC  වෙබි අඩවි බොහෝමයක්ම වාගේ  ඔබට  ගෙවිය යුතු මුදල් ඇලට් පේ හරහා ලබා දෙන බැවින් Alert pay(Paysa)  ගිණුමක්  තබා ගැනිම ඉතාම වට්නව

Alert pay(Paysa)  ලියාපදිංචි වීමට



Paypal ලියාපදිංචි වීමට

3 comments:

  1. PAYZA account ekak credit card details node verify karaganna heti poddak kiyala denna puluwanda....pls

    ReplyDelete
  2. mama PAYZA account eke verification wala option C eke phone validation complete karala thiyenne...check withdrawal complete karaganna behe... mage account eke Unverified kiyala thiyenawa....money transfer walata eka problem ekak wevida? please let me know about this..thanks a lot

    ReplyDelete